gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බලහත්කාරයෙන් රාජ්‍ය බලය ඇල්ලීමේ කුමන්ත‍්‍රණයක්!

මෙරට රාජ්‍ය බලය බලහත්කාරයෙන් පැහැර ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි. එම කුමන්ත්‍රණයට මෙවරද සම්බන්ධ වන්නේ මේ ආකාරයෙන්ම කුමන්ත්‍රණ සඳහා මීට පෙර අවස්ථා ගණනාවකදීම සම්බන්ධතා තිබූ පිරිස්ම බවද හෙතෙම කියා සිටියේය.

ඒ ආකාරයෙන් බලහත්කාරයෙන් රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා සිදුකරන සියලුම උත්සාහයන් කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරන බවද හෙතෙම කියා සිටියේය.

පැමිණෙමින් ඇති බිල්ලා භයානක බව මෙරට දහස් ගණනක් වන තරුණ තරුණියන්ට දැනුම් දී සිටින බව ද හෙතෙම මාධ්‍ය හමුවක් අමතමින් අවධාරණය කළේය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka