gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව පන්නන අරගලයකට පොලිසියේ-හමුදාවේ සහයෝගය දෙන බව අනුරට කියලා (VIDEO)

ආණ්ඩුවට එරෙහිව සිදු කරන ජනතා අරගලයක් සඳහා පොලිසියේ සහයෝගය හිමිවන බව තමනට දැනුම් දී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

එමෙන්ම ආණ්ඩුව මොනවා කිව්වත් ජනතාව පාරට බැසීම වැලැක්වීමට හමුදාව මැදිහත් නොවන බවටද සහතිකයක් ලැබී ඇතැයිද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ‘ආණ්ඩුව පන්නමු’ විරෝධතා මාලාවේ පානදුර විරෝධතා රැලිය අමතමිනි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka