අරගලකරුවන්ට පහර දෙන්න ආ සියළු හමුදා සෙබළුන් කුඩු ගහලා හිටියේ - පාහියන්ගල හිමි (VIDEO)
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගල කරුවන්ට පහර දීම සඳහා පැමිණ හමුදා සෙබළුන් මත්ද්‍රව්‍ය දැඩි ලෙස පාවිච්චි කර සිටි භාවිතා කළ හැකි බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති.
එම සියලූ හමුදා සෙබළුන් මත්ද්‍රව්‍ය පාවිච්චි කර සිටි බව තමන් ඉතාම වගකීමෙන් පවසන බවද උන්වහන්සේ කියා සිටියහ.
එම අවස්ථාවේ කතා කරගත හැකි කිසිම පුද්ගලයකු නොසිටි බවත් ඔවුන් සියලු දෙනා හැසුරුණේ අමනුෂ්‍යයන් ලෙස බවත් උන්වහන්සේ පැවසූහ.
අරගලකරුවන් ඉවත් කිරීමේදී ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.
අරගලකරුවන්ට පහර දෙන්න ආ සියළු හමුදා සෙබළුන් කුඩු ගහලා හිටියේ - පාහියන්ගල හිමි (VIDEO)
2022-07-23T11:49:00+05:30
Gossip Lanka Hot News






