හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් සහ හිටපු මුදල් අමාත්‍යාංශ ලේ එස්.ආර්. ආටිගලට විදෙස් ගමන් තහනමක් පනවන්නැයි සුප්‍රසිද්ධ ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක ජූලියන් බෝලින් ඇතුළු දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
මහින්ද, බැසිල්, කබ්රාල් ඇතුළු කන්ඩායමට විදෙස් ගමන් තහනමක් පනවන්නයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි!
2022-07-12T12:54:00+05:30
Gossip Lanka Hot News