ජනපතිගෙන් විශේෂ ගැසට්ටුවක්! පැවරීමක් කොට නැති සියලු විෂයයන්-කාර්යයන්-දෙපාර්තමේන්තු-රාජ්‍ය සංස්ථා-ව්‍යවස්ථාපිත ආයතන සියල්ල ජනපති යටතට!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ විෂය පථ වෙන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.
අදාළ ගැසට් නිවේදනයට අනුව යම් අමාත්‍යවරයෙකුට නිශ්චිතව පැවරීමක් සිදු කර නොමැති සියලු විෂයන්, කාර්යයන් , දෙපාර්තමේන්තු , රාජ්‍ය සංස්ථා හා ව්‍යස්ථාපිත ආයතය සියල්ලක්ම තවදුරටත් ජනාධිපතිවරයා යටතේ පවතිනු ඇති.
මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, පසුගිය 22 වැනිදා සිට බලාත්මක වන පරිදියි.
ජනපතිගෙන් විශේෂ ගැසට්ටුවක්! පැවරීමක් කොට නැති සියලු විෂයයන්-කාර්යයන්-දෙපාර්තමේන්තු-රාජ්‍ය සංස්ථා-ව්‍යවස්ථාපිත ආයතන සියල්ල ජනපති යටතට!
2022-07-26T10:52:00+05:30
Gossip Lanka Hot News