ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පැවැත්වීමට නියමිත ආණඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රි කණ්ඩායම් රැසක් තීරණය කර ඇතැයි වාර්තා වේ.
ස්වාධීන වූ මන්ත්‍රීවරු රනිල් හා දිනේෂ්ගේ රැස්වීම මග හැරීමට යයි!
2022-07-26T10:12:00+05:30
Gossip Lanka Hot News