gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ පසුපෙළ ජනපති හමුවෙයි! දවස් 10ක් ඇතුළත තෙල් ප්‍රශ්නය විසඳන බවට ජනපතිගෙන් පොරොන්දුවක්!

ඉදිරි දින 10 ඇතුළත තෙල් ප්‍රශ්නය විසදන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කොට ඇත.

අද සවස ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී හෙතෙම මේ බව පවසා තිබේ.

එමෙන්ම මෙම සාකච්ජාවේදී රටේ පවතින අනෙකුත් ගැටලු පිළිබදවද මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කොට ඇති බව දැනගන්නට ඇත.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka