පැතුම් කර්නර් රිමාන්ඩ්!
කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් වෛද්‍ය පැතුම් කර්නර් ලබන 4 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඉකුත් දා පාර්ලිමේන්තුව අසළ පොල්දූව වටරවුමේ පැවති විරෝධතා ව්‍යාපාරයක දී ගැටුම්කාරී තත්ත්වයක් මෙහෙයවූ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.
පැතුම් කර්නර් රිමාන්ඩ්!
2022-07-29T17:45:00+05:30
Gossip Lanka Hot News






