තෙල් නැතිව රස්සාවත් නැති වෙන්න යන්නේ! බකමූණේ ගාමන්ට් එකක කොල්ලෝ කොල්ලෝ තෙල් ඉල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි! (VIDEO)
බකමුණ ඇගළුම් කම්හල් සේවකයෝ අද දිනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැටලීමට පියවර ගත්හ.
බකමූණ නගරයේ නගර සීමාවේ පවත්වාගෙන යන පෞද්ගලික ඇඟලුම් කම්හලක සේවකයින් මෙලෙස ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ ඇත්තේ තමන් සේවය කරන ආයතනය තුළ තම රැකියාව කරගෙන යාමට ඉන්ධන නොමැති නිසා රැකියාව අහිමි වන තත්වයක් මත ආයතනය පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට සාර්ථක වැඩපිළිවෙළක් සකසා දෙන ලෙස ඉල්ලමින් ය.
තෙල් නැතිව රස්සාවත් නැති වෙන්න යන්නේ! බකමූණේ ගාමන්ට් එකක කොල්ලෝ කොල්ලෝ තෙල් ඉල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි! (VIDEO)
2022-06-29T12:53:00+05:30
Gossip Lanka Hot News