බැසිල් අභ්‍යන්තර සාකච්ඡා අරඹයි! පොහොට්ටුව ඊලඟ පෙරළිය සූදානම්!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ අභ්‍යන්තර සාකච්ඡා වට කිහිපයක් අද (29) සිට ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණු මූලස්ථානයේදී මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
බැසිල් අභ්‍යන්තර සාකච්ඡා අරඹයි! පොහොට්ටුව ඊලඟ පෙරළිය සූදානම්!
2022-06-29T13:20:00+05:30
Gossip Lanka Hot News







