"රජයේ සංස්ථා ඔක්කොම පාඩුයි... එකක්වත් පවත්වාගෙන යන්න බෑ" - බළලා රනිල්ගේ මල්ලෙන් එළියට පනී!
දැනට රජයේ සංස්ථා සියල්ල පාඩු ලබන බැවින් ඉන් එකක් වත් පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයක පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
තමන්ගේ වැඩ පිළිවෙලට වඩා හොඳ වැඩපිළිවෙලක් කිසිවකුට හෝ ඇත්නම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද හෙතෙම කීය.
"රජයේ සංස්ථා ඔක්කොම පාඩුයි... එකක්වත් පවත්වාගෙන යන්න බෑ" - බළලා රනිල්ගේ මල්ලෙන් එළියට පනී!
2022-06-29T12:47:00+05:30
Gossip Lanka Hot News