gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති විතරක් වැරදිකාරයා කරලා වියත්මගේ සෙට් එක ඔන්න කහපාටින් ආයෙත් එන්න එන්නයි ලෑස්තියි! රැවටෙන්න එපා!

ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්කළ යුතු බවටත්, රට ගොඩනැගිය හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවටත් රටට ප්‍රකාශ කළ වියත් මග කණ්ඩායම මේ වනවිට ජනාධිපතිවරයා සහ රජය විවේචනය කරමින් නව පක්ෂයකින් ඉදිරි මහමැතිවරණයේදී තරග වැදීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව වියත්මග නියෝජනය කළ මෙම කණ්ඩායම බිහිවීමට නියමිත නව පක්ෂයේ නියෝජිතයන් සමග දැනටමත් සාකච්ජා ආරම්භ කොට ඇති බව දැනගන්නට තිබේ.

මෙහි එක් පියවරක් ලෙස දැනටමත් මෙම කණ්ඩායම ජනාධිපතිවරයා විවේචනය කිරීමටත්, සමාජ මාධ්‍ය ජාලා හරහා ඊට විශාල ප්‍රසිද්ධියක් ලබා දීමටත් සැලසුම් කර ඇති බව පැවසේ.

පසුගිය දිනෙක වියත්මගේ එක්තරා ප්‍රබලයෙක් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කර තිබුණේ එහි ප්‍රතිපලයක් ලෙසටය.

එමෙන්ම ඇමැතිකම් ගැනීම සදහාම වසර ගණනාවක් පුරා විවිධ පක්ෂවලට සම්බන්ධ වූ පුද්ගලයන් රැසක්ම මෙම නව දේශපාලන පක්ෂයට සම්බන්ධ වී නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමටත්, කුමන හෝ පක්ෂයකින් ඇමැතිකමක් ලබා ගැනීමටත් තින්දු කර ඇති බව දැනගන්නට තිබේ.


gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka