gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගෙ මැජික් ඉවරයි! දැන් එයා ප්‍රකාශකයෙක්! රාජපක්ෂලගෙ ආරක්ෂකයෙක්! එච්චරයි! වෙන මුකුත්ම නෑ! (VIDEO)

රටේ උද්ගතව ඇති අර්බුදයේ මාධ්‍ය ප්‍රකාශකවරයා බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

අර්බුදය පිළිබඳ රටේ ජනතාවට දිනපතා මාධ්‍ය නිවේදන නිකුත් කරමින් ඔහු එම කාර්යය මැනවින් කරමින් සිටින බවයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (17) සඳහන් කළේ.

අග්‍රාමාත්‍යවරයා සිතාගෙන සිටින පරිදි ඔහු ඉන්ද්‍රජාලිකයකු නොවන බවත්, ඔහුට කළ හැකි එකම දේ රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීම පමණක් බවත් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka