රැට්ටා ඇතුළු විරෝධතාකරුවන් 9දෙනෙක් ගැන පොලීසියෙන් නිවේදනයක්
පසුගිය 9 වනදා සහ 10 වනදා විරෝධතා සිදුකරමින් කලහකාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් හඳුනාගෙන සැකකරුවන් ලෙස නම් කරමින් අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව පොලීසිය පවසන්නේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට නියෝග කර ඇති අතර කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නවුඩ 2022.07.05 වන දින නැවත කැඳවීමට නියමිත බවය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර පහතින්,
රැට්ටා ඇතුළු විරෝධතාකරුවන් 9දෙනෙක් ගැන පොලීසියෙන් නිවේදනයක්
2022-06-17T23:18:00+05:30
Gossip Lanka Hot News








