තෙල් ඉල්ලන අහිංසක මිනිස්සුන්ට අමානුෂික පහරදීම් කරන තුවක්කු අරන් පෙන්නන මේ පොලිස් නිලධාරීන් කව්ද? (VIDEO)
අද දිනයේත් තෙල් නොමැති වීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව පැය ගණන් මහමග රස්තියාදු වන ආකාරයක් දැකගන්නට ලැබිණ.
කෙසේවෙතත් මෙහිදී කුරුණෑගල මාස්පොතදී පොලිස් නිලධාරීන් තුවක්කු ගෙන ජනතාවට පහර දෙමින් හැසිරෙන ආකාරයක්ද දැකගන්නට තිබිණ.
තෙල් ඉල්ලන අහිංසක මිනිස්සුන්ට අමානුෂික පහරදීම් කරන තුවක්කු අරන් පෙන්නන මේ පොලිස් නිලධාරීන් කව්ද? (VIDEO)
2022-06-17T23:33:00+05:30
Gossip Lanka Hot News