අලුතෙන් හදන්න යන දේශපාලන පක්ෂ හතේ නායකයින් හත් දෙනා මෙන්න
ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන බිහි කිරීමට නියමිත අලුත් දේශපාලන පක්ෂ සහ සන්ධාන 7ක් පිළිබඳව සති අන්ත පුවත්පත් තොරතුරු වාර්තා කරනවා.
මෙයින් ප්‍රධානම සන්ධාන දෙකට නායකත්වය සපයන්නේ හිටපු අමාත්‍යවරුන් වන චම්පික රණවක සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් බවයි වාර්තා වන්නේ.
එමෙන්ම නව දේශපාලන පක්ෂ නිර්මාණය කරනු ලබන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආචාර්ය සරත් වීරසේකර සහ රොෂාන් රණසිංහ යන මැති ඇමැතිවරුන් වන අතර ඔවුනට අමතරව පසුගියදා රජයට සහාය දීමට එක්වූ හරින් ප්‍රනාන්දු මහතා සහ ගාලුමුවදොර සර්ව පාක්ෂික අරගලකරැවන්ද නව දේශපාලන සන්ධාන දෙකක් නිර්මාණය කිරීමට මේ වන විටත් සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
අලුතෙන් හදන්න යන දේශපාලන පක්ෂ හතේ නායකයින් හත් දෙනා මෙන්න
2022-06-20T08:03:00+05:30
Gossip Lanka Hot News





