ගෝල්ෆේස් අරගලය දැඩි වෙයි! ජනාධිපති කාර්යාල සියළු පිවිසුම් වසා අට්ටාල හදති! සේවකයන් නිවාස අඩස්සියේ!
කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධයේ දෙන විරෝධතාකරුවන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන සියලු පිවිසුම් මාර්ග අවහිර කර තිබේ.
මෙම තත්වය සමග එම කාර්යලයේ සිටි පිරිසකට පිටවීමට නොහැකි වී ඇති අතර සෙසු පිරිසට රාජකාරි කිරීමට ඇතුළුවීමට නොහැකි වී ඇත.
ජනාධිපති කාර්යාලය ඉදිරියේ ඊයේ රාත්‍රී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණේ ජනාධිපති කාර්යාලයේ ගේට්ටුව ඉදිරිපිට අරගලකරුවන් කලහකාරී ලෙස හැසිරීමත් සමඟයි.
ආරක්ෂක අංශ යොදවා මේ වන විට ජනාධිපති කාර්යාලය ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇත.
ගෝල්ෆේස් අරගලය දැඩි වෙයි! ජනාධිපති කාර්යාල සියළු පිවිසුම් වසා අට්ටාල හදති! සේවකයන් නිවාස අඩස්සියේ!
2022-06-20T09:08:00+05:30
Gossip Lanka Hot News





