මෛත්‍රීට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ විරෝධය! පක්ෂයෙන් පැන්නූ සිරිපාලටයි අමරවීරටයි පක්ෂයේ රැස්වීමකට එන්න කියලා!
මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ පැවැති පක්ෂයේ රැස්වීමකට පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ නිමල් සිරිපාලද සිල්වා මහතාට සහ මහින්ද අමරවීර මහතාට ආරාධනා කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය ඒ මහතා වෙත පළව ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ රැස්වීම පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනා වර්ජනය කොට ඇති බවක් දැනගන්නට ඇත.
රැස්වීමට පැමිණ තිබුණේ දුමින්ද දිසානායක සහ රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරුන් පමණක් බවද දැනගන්නට තිබේ.
මෛත්‍රීට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ විරෝධය! පක්ෂයෙන් පැන්නූ සිරිපාලටයි අමරවීරටයි පක්ෂයේ රැස්වීමකට එන්න කියලා!
2022-06-04T20:54:00+05:30
Gossip Lanka Hot News