gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දුවන්න සල්ලි නෑ... රාජ්‍ය සේවය සීමා කරයි... සතියට දින හතරයි... යෝජනාව කැබිනෙට්ටුවට!

ඇතිවී ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් අවම කර ගැනීමට රාජ්‍ය ආයතනවල සේවකයන් කැඳවීම සතියකට දින හතරකට සීමා කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. මීට අදාළ කැබිනට් සංදේශයක් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඉන් අනතුරුව ඒ පිළිබඳව රාජ්‍ය ආයතනවලට උපදෙස් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමටද නියමිතව තිබේ.

ඉන්ධන, විදුලි අර්බුදය මෙන්ම එම ආයතනය ජලය සහ අනෙකුත් අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා යන වියදම් සීමා කිරීම මෙමගින් බලාපොරොත්තු වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka