රැට්ටා, ළහිරු හා මුදලිගේ මරදාන පොලිසියට භාර වෙයි!
කොටුව හා තලංගමදී සිදුකළ විරෝධතා ව්‍යාපාර සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති රතිඳු සේනාරත්න, ළහිරු වීරසේකර, වසන්ත මුදලිගේ යන අය අද පෙරවරවේ මරදාන පොලීසිය වෙත භාර වී තිබේ.
ඔවුන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලීසිය සිදුකළ කරුණු දැක්වීමකින් පසුව නියෝග කර තිබේ.
රැට්ටා, ළහිරු හා මුදලිගේ මරදාන පොලිසියට භාර වෙයි!
2022-06-22T11:57:00+05:30
Gossip Lanka Hot News





