රනිල්ගේ ගමන අවසන් වෙමින්! කපුටු රැල සූදානමින්!
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලය තවත් ටික දිනකින් අවසන් වනු ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේය. කපුටු කාක් කණ්ඩායම විසින් අග්‍රාමාත්‍යවරයාගේ ඉරණම තව ටික දිනෙකින් තීරණය කරනු ඇති බව ද හෙතෙම පැවසීය.
ප්‍රශ්න විසඳීමට අසමත් අග්‍රාමාත්‍යවරයා ඉන්ධන මිල රුපියල් සීයෙන් පනහෙන් වැඩිවෙද්දී කරන්නේ කුමක් දැයි ප්‍රශ්නයක් බව ද හෙතෙම සඳහන් කරයි.
රනිල්ගේ ගමන අවසන් වෙමින්! කපුටු රැල සූදානමින්!
2022-06-27T10:52:00+05:30
Gossip Lanka Hot News





