තෙල් ගන්න කාංචන එක්ක නසීරුත් අද රෑ කටාර් යයි! එන ගමන් ශ්‍රී ලංකන් එකත් විකුණගෙන එයිද?
බලශක්ති අමාත්‍ය කංචාන විජේසේකර මහතා සමග අමාත්‍ය නසීර් අහමඩ් මහතාද අද රාත්‍රියේ කටාර් රාජ්‍ය බලා යාමට සූදානමින් සිටින බව වාර්තා වේ. මෙහිදී ඉන්ධන ලබා ගැනීමේ සාකච්ජාවලට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වීමටද සැලසුම් කොට ඇති බව දැනගන්නට ඇත.
එහිදී ගුවන් සේවය ලබා දී යම් කිසි කාලසීමාවකට ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන්ද මෙහිදී කටාර් බලධාරීන් සමග සාකච්ජා කිරීමට සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.
- mawratanews
තෙල් ගන්න කාංචන එක්ක නසීරුත් අද රෑ කටාර් යයි! එන ගමන් ශ්‍රී ලංකන් එකත් විකුණගෙන එයිද?
2022-06-27T09:46:00+05:30
Gossip Lanka Hot News





