නාගානන්ද හෙළිකළ මහා ගෑස් හොරකම ගැන අහද්දී රනිල්ට කේන්ති යයි... නාගානන්ද හොරෙක් කියලා කියයි...දයාසිරිටත් පහර දෙයි! (VIDEO)
ගැස් මිලදී ගැනීමේදී මහා වංචාවක් සිදුව ඇති බවට නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් කතාබහක් මතුවිය. ඒ, අගමැතිවරයා සහ දයාසිරි ජයසේකර මහතා අතරය.
මෙහිදී අගමැතිවරයා නීතීඥ නාගානන්ද මහතා හොරෙක් යැයි කියමින් දයාසිරි ජයසේකර මහතාටද ප්‍රහාර එල්ල කිරීමට පියවර ගත්තේය.
ජයසේකර මන්ත්‍රීවරයාද ඊට ප්‍රතිචාර දැක්වීමට පියවර ගත්තේය.
නාගානන්ද හෙළිකළ මහා ගෑස් හොරකම ගැන අහද්දී රනිල්ට කේන්ති යයි... නාගානන්ද හොරෙක් කියලා කියයි...දයාසිරිටත් පහර දෙයි! (VIDEO)
2022-06-22T17:12:00+05:30
Gossip Lanka Hot News