gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරගලයට සහය දුන් බව කියා අත්අඩංගුවට ගන්න සෙවූ මහාචාර්ය ධම්මදින්න හිමියෝ පොලිසියට භාර වෙති!

පසුගිය මැයි 09 අපරාධයට සම්බන්ධ අරගලකරුවන්ට පක්ෂව සිය මතවාද ප්‍රකාශයට පත්කළ කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ චීන භාෂාව පිළිබඳ මහාචාර්ය පූජ්‍ය නැඳලගමුවේ ධම්මදින්න හිමියෝ අද (27) උදේ 7 ට  නීතිඥවරු පිරිසක් සමග ගම්පහ පොලිසියට භාර වූහ.

චෝදනා හතක් යටතේ උන්වහන්සේ   අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානමින් සිටියේය.

මේ වනවිට උන්වහන්සේගේ ප්‍රකාශ සටහන් කරගනිමින් ඇත.  විශාල ගම්වැසි පිරිසක්, කතෝලික හින්දු ඇතුළු විශාල සර්වාගමික ජනතාවක් උසාවිය අසල රැස්වී  සිටිති.

නිවාස ඇමති  ප්‍රසන්න රණතුංග ගේ උඩුගම්පල  නිවස ගිනි තැබීම සම්බන්ධව ගම්පහ උසාවියේ ගොනු වී ඇති නඩුවේ සැකකරුවෙක් ලෙස මහාචාර්ය නැඳලගමුවේ ධම්මදින්න හිමියන් නම් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

- කීර්ති ප්‍රනාන්දු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka