ආන්දෝලනයට තුඩුදී ඇති ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි ලිමිටඩ් ආයතන විසින් මන්නාරම සහ පුනරින් යන ස්ථානවල පුනර්ජනනීය බලශක්ති බලාගාර පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.
මහා ආන්දෝලනයක් වී තිබෙන අදානිගෙ මන්නාරම් සූර්ය බලශක්ති ව්‍යාපෘතියට ජනාධිපති දාපු කැබිනට් සංදේශය මෙන්න
2022-06-28T21:22:00+05:30
Gossip Lanka Hot News