gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රුසියන් ප්ලේන් එක ගැන කතා කරන්න ගිහින් ජගත් කුමාර ජනාධිපතිගෙන් කන පිරෙන්න අහගනී!

රුසියානු ඒරෝෆ්ලෝට් ගුවන් යානය සම්බන්ධ සිදුවීමේදී ජනාධිපතිවරයා නිසි මැදිහත් කිරීමක් සිදු නොකිරීම හේතුවෙන් ජාත්‍යන්තර අර්බූදයක් මතුවූ බවට පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා කළ ප්‍රකාශයත් සමග පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා කෝපයට පත්ව බැන වැදී ඇති බවක් වාර්තා වේ.

එහිදී ජනාධිපතිවරයා සදහන් කොට ඇත්තේ නොදන්නා දේ කතා නොකරන ලෙසත්, එය අධිකරණ කටයුත්තක් හේතුවෙන් තමන්ට මැදිහත් වීමේ සීමාවක් පවතින බවත්ය.

ජනාධිපතිවරයා එසේ දොස් පවරද්දී අනෙක් මන්ත්‍රීවරුන්ද ජගත් කුමාර මන්ත්‍රීවරයාට නොදන්නා දේ කතා නොකරන ලෙස කියමින් දොස් පවරා ඇති බව දැනගන්නට ඇත.


gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka