'ඝණිකාවෝ එක්ක උදේ ඉදන් හෙරොයින් ගහන උන් ඔය කැබිනට් එකේ ඉන්නේ' - ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී රනිල්ට දුවන්න දෙයි (VIDEO)
අද පාර්ලිමේන්තුවේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අගමැතිවරයා ඇතුලු ආණ්ඩුවේ නියෝජිතයන්ට ප්‍රබල ප්‍රහාරයක් දියත් කළේය.
එහිදී ෆොන්සේකා මහතා කියා සිටියේ රුවන් විජයවර්ධන සහ වජිර අබේවර්ධන යන මහත්වරුන් විසින් රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි ගමන් රටට කිරි උතුරන බව කියා සිටියත් අද එවැන්නත් සිදුව නැති බව කීය.
එමෙන්ම කැබිනට්ටුවේ සිටින ඇතමුන් හෙරොයින් ගසා රාත්‍රී සමාජශාලාවල ව්‍ය්‍යෛාවන් සමග සිටින්නන් බවද ඒ මහතා කියා සිටියේය.
'ඝණිකාවෝ එක්ක උදේ ඉදන් හෙරොයින් ගහන උන් ඔය කැබිනට් එකේ ඉන්නේ' - ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී රනිල්ට දුවන්න දෙයි (VIDEO)
2022-06-07T17:20:00+05:30
Gossip Lanka Hot News