රන්ජන්ට සමාව දෙන්න ජනාධිපතිට බෑ! එතකොට අධිකරණයත් එක්ක අර්බූදයක් මතුවෙනවා! පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කරන්න පිටරටින් සල්ලි හොයන්න වෙනවා! හරීන් කලකට පසු රන්ජන් ගැනයි-පාස්කු ප්‍රහාරය ගැනයි කතාකරයි! (VIDEO)
ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූරයක් ලබා ගත් හරීන් ප්‍රනාන්දු මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පාස්කු ප්‍රහාරය සහ රන්ජන් රාමනායක මහතා පිළිබදව අදහස් දැක්වීය. එහිදී ඔහු කියා සිටියේ රන්ජන් හට ජනාධිපති සමාව දිය නොහැකි බවත්, එසේ කළහොත් අධිකරණය හා ජනාධිපතිවරයා අතර ගැටුමක් මතුවිය හැකි බවත්ය.
එමෙන්ම පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ඉදිරියට ගෙන යාම සදහා විදෙස් ආධාර බලපොරොත්තු වන බවද හෙතෙම සදහන් කළේය.
රන්ජන්ට සමාව දෙන්න ජනාධිපතිට බෑ! එතකොට අධිකරණයත් එක්ක අර්බූදයක් මතුවෙනවා! පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කරන්න පිටරටින් සල්ලි හොයන්න වෙනවා! හරීන් කලකට පසු රන්ජන් ගැනයි-පාස්කු ප්‍රහාරය ගැනයි කතාකරයි! (VIDEO)
2022-06-27T17:43:00+05:30
Gossip Lanka Hot News