ත්‍රීවීල් කට්ටිය ෆුල් ටෑන්ක් ගහලා එළියෙ වැඩි මිලට ජාවාරම් කරනවා! නැව් 5ක තෙල් ගෙවල්වල හංගගෙන ඉන්නවා! - එජාප මහලේකම් රංගේ බණ්ඩාර තෙල් ප්‍රශ්නයේ සුලමුල හොයාගනී!
තෙල් හිගයක් රට තුළ මතුව ඇත්තේ ජනතාව සිය නිවාසවල තෙල් සගවාගෙන සිටීම නිසා බවත්, එසේ සගවාගෙන ඇති ප්‍රමාණය නැව් 5ක් පමණ වන බවත් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවැසීය.
ඒ මහතා කියා සිටියේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා සියලු ගෙවල් පරීක්ෂා කළ යුතු බවකි.
එමෙන්ම ත්‍රීරෝද රථ හිමියන් ඉන්ධන වංචාවක නිරත වන බව කී ඒ මහතා ඔවුන් තෙල් එකතු කොට වැඩි මිලට විකුණන බවද කියා සිටියේය.
ත්‍රීවීල් කට්ටිය ෆුල් ටෑන්ක් ගහලා එළියෙ වැඩි මිලට ජාවාරම් කරනවා! නැව් 5ක තෙල් ගෙවල්වල හංගගෙන ඉන්නවා! - එජාප මහලේකම් රංගේ බණ්ඩාර තෙල් ප්‍රශ්නයේ සුලමුල හොයාගනී!
2022-06-27T17:39:00+05:30
Gossip Lanka Hot News