සඳුදා ජනාධිපති ගෲප් එක කැඳවයි! අගමැති පරණ කතාවම කියාගෙන ආවොත් පසුපෙළින් දරුණු ප්‍රහාරයක් සූදානම්!
ලබන සඳුදා දිනයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇත.
මෙම රැස්වීමේදී දැනට පවතින ආර්ථික අර්බූදයෙන් මිදීම සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සැලසුම් කර ඇති බව වාර්තා වේ.
යම් හෙයකින් ඉකුත් වතාවන්හිදී මෙන් මෙවරද අගමැතිවරයා ‘නෑ.. බෑ… අමාරුයි…’ යනුවෙන් පිළිතුරු දීමට සූදානම් වුවහොත් අගමැතිවරයාට එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත් කිරීමට පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.
-mawratanews
සඳුදා ජනාධිපති ගෲප් එක කැඳවයි! අගමැති පරණ කතාවම කියාගෙන ආවොත් පසුපෙළින් දරුණු ප්‍රහාරයක් සූදානම්!
2022-06-16T20:27:00+05:30
Gossip Lanka Hot News





