අදානිට විරුද්ධව බම්බලපිටියේ අලුත් ගොඩනැගිල්ලක් ඉදිරිපිට විශාල උද්ඝෝෂණයක්! (VIDEO)
සුර්ය බල විදුලි ව්‍යාපෘතිය ලබා ගත් ඉන්දියාවේ අදානි සමාගමේ ප්‍රධානී ගෞතම් අදානිට එරෙහිව බම්බලපිටියේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විණ.
එහිදී උද්ඝෝෂකයන් විවිධ සටන් පාඨ කියමින් අදානිටත්, ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් එරෙහිව විරෝධතා දියත් කළ ආකාරයක් දැකගත හැකි විය.
අදානිට විරුද්ධව බම්බලපිටියේ අලුත් ගොඩනැගිල්ලක් ඉදිරිපිට විශාල උද්ඝෝෂණයක්! (VIDEO)
2022-06-16T17:42:00+05:30
Gossip Lanka Hot News