විජයදාසගේ 21ට ජනපතිගෙන් සංශෝධන!
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති 21 වන සංශෝධනයට තවත් සංශෝධන කිහිපයක් එක්කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බව වාර්තා වේ.
නිල නොවන ආරංචිමාර්ග කියන්නේ මේ බව ජනාධිපතිවරයා විසින් විජයදාස රාජපක්ෂ මහතාටද දැනුම් දී ඇති බවකි.
පසුගියදා පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද ජනාධිපතිවරයා කියා සිටියේ තමන් ජනවරමකින් ජනාධිපතිවරයා ලෙස පත්වූ බැවින් බලතල අහෝසි කිරීම තමන්ට කළ නොහැකි බවත්, එයද ජනතාව විසින් තින්දු කළ යුතු බවත්ය.
විජයදාසගේ 21ට ජනපතිගෙන් සංශෝධන!
2022-06-01T20:35:00+05:30
Gossip Lanka Hot News






