BREAKING NEWS : දුමින්ද සිල්වා අත්අඩංගුවට!
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරන දුමින්ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කළ සමාව අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ඊයේ (31) නිකුත් කළා.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත නියෝග කළේ, ඔහු යළි සිරභාරයට ගන්නා ලෙසයි.
BREAKING NEWS : දුමින්ද සිල්වා අත්අඩංගුවට!
2022-06-01T18:19:00+05:30
Gossip Lanka Hot News






