හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්ද කහඳගම යන අය ද මැයි 9 වන දා කොල්ලුපිටිය සහ ගාලු මුවදොර ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් වන නඩුවේ සැකකරුවන් ලෙස නම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබේ.
ජොනී සහ කහඳගම දින 21කට පසු සැකකරුවන් ලෙස නම් කරයි
2022-06-01T21:09:00+05:30
Gossip Lanka Hot News