gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රධාන දේශපාලන පක්ෂ හදිසි මැතිවරණයකට සැරසෙති!

හදිසි මැතිවරණයකට මුහුණ දීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ සංවිධාන කටයුතු රට පුරා දියත් කර තිබේ. ඒ අනුව පොදු ජන පෙරමුණ. සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  ඇතුළු ප්‍රධාන පක්ෂ සියල්ල ග්‍රාමීය මට්ටමේ සිට පක්ෂ සංවිධාන කටයුතු වේගවත් කිරීම ආරම්භ කර ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka