EXCLUSIVE : රනිල් හැමදාම නැගිටලා යනවා! අලුත් අගමැතිවරයෙක් පත් කරන්න! ජනපතිට පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් යෝජනාවක් ඉදිරිපත් වෙයි!
මන්ත්‍රී කණ්ඩායම පිළිබද විශ්වාසයක් ඇති අයකු අගමැතිවරයකු ලෙස පත් කළ යුතු බවට පොහොට්ටුවේ මන්ත්‍රීවරන් ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කොට ඇත. අද පැවැති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත්ව තිබේ.
එහිදී අදහස් දක්වා ඇති උදයන කිරිදිගොඩ මන්ත්‍රීවරයා සදහන් කළේ, ‘ජනාධිපති විශ්වාස කළ අගමැතිරයාට අපි එකග වුණා.. එත් අගමැති හැමදාම කලින් නැගිටලා යනවා. අපි ගැන එතුමාට විශ්වාසක් නැද්ද . එහෙම නැත්නම් අපි ගැන විශ්වාසක් තියෙන අගමැති කෙනෙක් පත් කර ගනිමු’ යනුවෙනි.
EXCLUSIVE : රනිල් හැමදාම නැගිටලා යනවා! අලුත් අගමැතිවරයෙක් පත් කරන්න! ජනපතිට පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් යෝජනාවක් ඉදිරිපත් වෙයි!
2022-06-20T20:52:00+05:30
Gossip Lanka Hot News