EXCLUSIVE : රනිල් පොහොට්ටු රැස්වීමෙන් නැගිට ගිය හේතුව හෙළිවෙයි! හෙට පාර්ලිමේන්තුවේදී වලියක් යයිද?
අද පැවැති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අගමැතිවරයා නැගිට ගිය හේතුව මේ වනවිට අනාවරණය වී තිබේ.
ජනාධිපතිවරයා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත්තේ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවීමට අගමැතිවරයා ගිය බවකි.
EXCLUSIVE : රනිල් පොහොට්ටු රැස්වීමෙන් නැගිට ගිය හේතුව හෙළිවෙයි! හෙට පාර්ලිමේන්තුවේදී වලියක් යයිද?
2022-06-20T22:09:00+05:30
Gossip Lanka Hot News