සිවිල් සංවිධාන කැළඹෙයි! මැයි 9 ගැන ප්‍රශ්න කරන්න පොලිසියෙන් කන්‍යා සොයුරියකට එන්න කියයි! මෑත ඉතිහාසයේ පළමු වරට සිද්ධ වෙන දෙයක්! (VIDEO)
මෑත ඉතිහාසයේ පළමු වරට කන්‍යා සොයුරිකටද ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දීමක් කර තිබේ.
ඊට විරෝධය පළ කරමින් සිවිල් සංවිධාන පෙන්වා දෙන්නේ සියලු ප්‍රජාව පෙරටු කරගනිමින් ඔවුන් ඊට මුහුණ දීමට සූදානමින් සිටින බවකි.
සිවිල් සංවිධාන කැළඹෙයි! මැයි 9 ගැන ප්‍රශ්න කරන්න පොලිසියෙන් කන්‍යා සොයුරියකට එන්න කියයි! මෑත ඉතිහාසයේ පළමු වරට සිද්ධ වෙන දෙයක්! (VIDEO)
2022-06-08T16:37:00+05:30
Gossip Lanka Hot News