gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කිසිම රටක් ඉන්ධන, ගල් අගුරු ගේන්න සල්ලි දෙන්නෙ නෑ.. ඉන්දීය ණයත් අවසන් සීමාවේ - අගමැති

ලෝකයේ කිසිම රටක් ගල් අඟුරු හා ඉන්ධන මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට මුදල් ලබා නොදෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
අද පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඉන්ධන දැනට ගෙන්වා ගත්තද මේ වන විට එම දැන් එම ණය යෝජනා ක්‍රමය ද අවසන් වෙමින් පවතින බවයි.

කෙසේ වෙතත් ආහාර හා ඖෂධ වෙනුවෙන් ඇතැම් රටවල් මුදල් ලබා දෙන බවද හෙතෙම පැවසීය.

යෝජිත විදුලිබල පනතට විරෝධය පළ කරමින් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් න් රට blackout කරන බවට කර ඇති ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

රට blackout කළහොත් ඉන්ධන හා ගල් අඟුරු වෙනුවෙන් මුදල් සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි ද blackouts කල රටකට ණය ලබා ගැනීමට අපහසු වනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා තවදුරටත් එහිදී පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka