gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අගමැති ආයෙත් ජාතිය අමතයි! අමාරුකම් කියයි! අමෙරිකාව රුසියාව ඉන්දියාව ජපානය යුරෝපය ආදී රටවල් ගොඩක නම් කියයි! මිනිස්සුන්ට ඉවසන්නත් කියයි! (VIDEO)

නැවත වතාවක් ජාතිය අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්ධන හා ගෑස් හිගය පිළිබදව අදහස් දැක්වීය.

එහිදී වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජනතාව තව ඉවසා සිටිය යුතු බවයි.

ඉදිරියේදී තවත් බදු පැනවීමට නියමිත බවද ඒ මහතා කීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka