gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හර්ෂ ද සිල්වා බේගල් ඇද බානවා..! – මාලදිවයිනේ හිටපු ජනාධිපති

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තමන්ගේ නම සඳහන් කරමින් සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසනවා.

ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් රටවල් ගණනාවක් උදව් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවත්, එකී සහායන් ඉක්මනින් ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවත් තමා විශ්වාස කරන බව ද මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා පවසනවා.

නමුත්, පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, “මාලදිවයිනේ හිටපු ජනාධිපති හා තමන් අතර වූ සාකච්ඡාවක් අතරතුර දී, සෞදි අරාබියේ පාලකයා විසින් ශ්‍රී ලංකාවට නිසි සැලසුමක් නොමැති නිසාවෙන් උදව් කළ නොහැකි බවත්, විකිණීමට යමක් ඇත්නම් පමණක් තමා වෙත දන්වන ලෙසත්” මාලදිවයින් හිටපු ජනපතිවරයාට ප්‍රකාශ කොට තිබූ බවට කළ ප්‍රකාශය අසත්‍ය බවයි මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසන්නේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka