ලංකාවේ සියළුම රාජ්‍ය ආයතනවල මෝදිගේ පින්තූර එල්ලන්න කියයි
සියලුම රාජ්‍ය ආයතන වල ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ පින්තූරයක් එල්ලිය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා සඳහන් කරයි.
අද ශ්‍රී ලංකා රාජ්‍යය යනු ඉන්දියාවෙන් එවන භාණ්ඩ බෙදා හරින නියෝජිතයාගේ කටයුත්ත සිදු කරන්නා පමණක් වී ඇතැයිද හෙතෙම පවසයි.
ඔහු මේ බව සදහන් කරන ලද්දේ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ලංකාවේ සියළුම රාජ්‍ය ආයතනවල මෝදිගේ පින්තූර එල්ලන්න කියයි
2022-06-03T14:45:00+05:30
Gossip Lanka Hot News






