gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ITN සේවකයෝ යලි නිරෝෂන්ම ඉල්ලයි.. ආයතනය වටේම කලුකොඩි (PHOTOS)

ITN නාලිකාවේ සභාපතිවරයා ලෙස යළිත් නිරෝෂන් ප්‍රෙමරත්න පත් කරන එහි සේවක සේවිකාවන් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත ලිපි දෙකක් මඟින් ඉල්ලා ඇත. සේවකයින් පවසන්නේ 2015 සිට මේ වන තෙක් ITN ආයතනයට සභාපතිවරුන් 8 දෙනෙකු පත් ඇති අතර දිර්ඝ කාලයක් එක් සභාපතිවරයකු කටයුතු නොකිරීම ආයතනයේ කඩා වැටිම ට හෙතුව බවයි.

නිරෝෂන් ප්‍රෙමරත්න සභාපතිවරයා සිටි සමයේ ආයතනය ආදායම් වැඩිකර ගැනීමට හා නාලිකාවේ ජනප්‍රියත්වය වැඩි කර ගැනීමට ක්‍රමවත් වැඩිපිලිවෙලක් සකස් කළ බව එම ලිපි දෙක මගින් පෙන්වා දී ඇත. අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් වරලත් ගණකාධිකාරිවරයකු වන ගනක අමරසිංහ ITN නව සභාපති ලෙස පත්කිරීමට නියමිත බව රජයේ විස්වාසදායික ආරoචි මාර්ග පවසයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka