තෙල් ඉල්ලා සිපෙට්කෝ ප‍්‍රධාන කාර්යාලය වටලති! සේවකයන් නිවාස අඩස්සියේ!
ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවන් පිරිසක් විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලය වටලා තිබේ.
පසුව පොලිසිය පැමිණ තත්වය පාලනය කිරීමට කටයුතු කර ඇත.
තෙල් ඉල්ලා සිපෙට්කෝ ප‍්‍රධාන කාර්යාලය වටලති! සේවකයන් නිවාස අඩස්සියේ!
2022-06-15T19:49:00+05:30
Gossip Lanka Hot News