මිනිස්සු පාරට බැහැලා ඉන්නේ තෙල්-පොහොර-ගෑස්-කෑම ඉල්ලලා! ඒ අය ඉල්ලන්නේ ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි! පොහොට්ටු ලේකම් පක්ෂයේ නිල මතය කියයි! 21ත් නොකෙරෙන වෙදකමක් වගේ! (VIDEO)
ජනතාව පාරට බැස ඉල්ලන්නේ තෙල්-පොහොර-ආහාර සහ ගෑස් බවත්, ජනතාව ව්‍යවස්ථා සංශෝධන නොඉල්ලන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
ඊයේ පැවැති පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවෙන් පසු ඒ මහතා මේ බව කීය.
මිනිස්සු පාරට බැහැලා ඉන්නේ තෙල්-පොහොර-ගෑස්-කෑම ඉල්ලලා! ඒ අය ඉල්ලන්නේ ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි! පොහොට්ටු ලේකම් පක්ෂයේ නිල මතය කියයි! 21ත් නොකෙරෙන වෙදකමක් වගේ! (VIDEO)
2022-06-07T10:15:00+05:30
Gossip Lanka Hot News