සරත් වීරසේකරට කුපිත වූ මිනිස්සු ‘හූ’ තියා එලවයි! (VIDEO)
හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා පැලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයෙන් ගමන් කරද්දී එහි ඉන්ධන ලබාගැනීමට පැමිණ සිටි දහස් ගණන් ජනතාවගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වුණා.
ඔවුන් පරුෂ වචනයෙන් බැණවදිමින් සරත් වීරසේකර මහතාව එම ස්ථානයෙන් එලවාගන්නා අයුරු පහත වීඩියෝවේ දැක්වේ.
සරත් වීරසේකරට කුපිත වූ මිනිස්සු ‘හූ’ තියා එලවයි! (VIDEO)
2022-06-27T21:51:00+05:30
Gossip Lanka Hot News






