තෙල් ඉල්ලා මිනිස්සු නියෝජ්‍ය කතානායක සිටි ගොඩනැගිල්ල වටලයි! මිනිස්සු තෙල් ඉල්ලයි! කතානායකතුමා අසරණ වෙයි! ”නැව් නැත්නම් මං කොහොමද දෙන්නෙ” අහයි! (VIDEO)
සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යලයේ අද (27) පැවැති සංවර්ධන කමිටු රැස්වීමට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැමිණ සිටින බව සැලවී ප්‍රදේශවාසී ජනතාව එම ගොඩනැගිල්ල වටලනු ලැබුවා.
එහිදී නියෝජ්‍ය කතානායකවරයා පිටතට පැමිණ ජනතාවගේ ගැටලුවලට සවන් දුන් අතර, ඉන්ධන අර්බුදයට වහා විසඳුම් දෙන ලෙසයි එම ජනතාව එක හඬින් ඉල්ලා සිටියේ.
තෙල් ඉල්ලා මිනිස්සු නියෝජ්‍ය කතානායක සිටි ගොඩනැගිල්ල වටලයි! මිනිස්සු තෙල් ඉල්ලයි! කතානායකතුමා අසරණ වෙයි! ”නැව් නැත්නම් මං කොහොමද දෙන්නෙ” අහයි! (VIDEO)
2022-06-27T21:43:00+05:30
Gossip Lanka Hot News