රනිල් එළියට... තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!
ලබන මස 20 වනවිට නව අගමැතිවරයෙක් යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්දව මේ වනවි දේශපාලන පක්ෂ කීපයක් සාකච්ඡා ආරම්භ කර තිබේ.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායමක්, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ආණ්ඩුවේ සිටින ස්වාධීන පක්ෂ අතර මෙම සාකච්ඡා ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
රනිල් එළියට... තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!
2022-06-27T22:49:00+05:30
Gossip Lanka Hot News