පරණ වැරදි එළියට එයි! පවිත්‍රා යළි විසිවෙයි?
අලුතින් ගැසට් කරන ලද ළමා හා කාන්තා අමාත්‍යංශය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලබා දීමට මුලින් තීන්දු වී තිබුණද මේ වනවිට එය වෙනස් වී ඇති බව දැනගන්නට ඇත. ඉකුත් මැයි 9 වැනිදා ගෝඨාගෝගමට එල්ල වූ ප්‍රහාරයට පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නමද සම්බන්ධ වී තිබීම ඊට හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව වෙනත් කාන්තාවකට එම අමාත්‍ය ධූරය ලැබෙනු ඇති බව වාර්තා වේ.
පරණ වැරදි එළියට එයි! පවිත්‍රා යළි විසිවෙයි?
2022-06-18T20:46:00+05:30
Gossip Lanka Hot News






