පක්ෂ කඩාගෙන ගිහින් ඇමැතිකම් ගත්ත අමරවීරට ගමටවත් යන්න බැරි වෙයි! මිනිස්සු හූ තියලා පන්නයි! (VIDEO)
තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
පක්ෂ කඩාගෙන ගිහින් ඇමැතිකම් ගත්ත අමරවීරට ගමටවත් යන්න බැරි වෙයි! මිනිස්සු හූ තියලා පන්නයි! (VIDEO)
2022-06-18T21:02:00+05:30
Gossip Lanka Hot News